Colombo Today Local News

ඉදිරි දින කිහිපය තීරණාත්මකයි.. සියළු මැති ඇමතීන් කොළඹ නවතී !!

ඉදිරි දින දෙක ඇතුලත කැබිනට් සංශෝධනයක් සිදුවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ආණ්ඩුවේ ආරංචි මාර්ග සදහන් කරයි.

කැබිනට් සංශෝධනයට එජාපය මේ වන තෙක් එකග වී නැතත් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර සාකච්ඡා තවදුරටත් පැවැත්වෙමින් තිබේ. යම් හෙයකින් එකගතවාකට පැමිණීමට නොහැකි වුවහොත්, ශ්‍රීලනිප ඇමතිවරුන් දරන ඇමති ධුර පමණක් සංශෝධනයට ලක්වනු ඇති බවද පැවසේ.

මීට අමරතව අමාත්‍යංශ ලේකම්වරුන් හා ආයතන ප‍්‍රධානීන් කිහිප දෙනෙකුද වෙනස් වනු ඇතැයිද පැවසෙයි. විදේශගත වීමෙන් වැලකී සිටින ලෙසද ජනාධිපති කාර්යාලයෙන් ඇමතිවරුන්ට හා ලේකම්වරුන්ට උපදෙස් ලැබී තිබේ. මේ තත්වය මත ආන්ඩුවේ සියළුම මැති ඇමතිවරුන් කොළඹ හෝ ඒ ආසන්නයේ රැදී සිටිති.

Related posts

විශ්වවිද්‍යාල වෙත සිසුන් කැඳවීමට අවසර

colombotoday

රතන හිමි ආණ්ඩුපක්ෂයේ කලකිරීමෙන් සිටින මන්ත්‍රීවරු එකතුකරයි. | තැන තැන රහස් සාකච්ඡා පවත්වති.

colombotoday

පොලිස් මාධ්‍ය අධ්‍යක්ෂ තනතුර නිහාල් තල්දූවට

colombotoday

“ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදයට කිසිදු ඉඩක් නැහැ” – ආරක්ෂක රාජ්‍ය ඇමති තුර්කියේදී කියයි

Admin

ඩෙංගු අධි අවදානම් දිස්ත්‍රික්ක 10ක්

colombotoday

රාජ්‍ය සේවයේ වැටුප් ඉහළට…

colombotoday