Colombo Today Local News

හුසෙන් කුමරුට දුන් ප්‍රතිඥාව 1815 තරම්ම පාවාදීමක්… හිටපු ජනපතිගෙන් විශේෂ නිවේදනයක්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ලංකාවට එරෙහිව සම්මත වූ යෝජනාව ක්‍රියාත්මක කරන බවට මෙරටට පැමිණි මානව හිමිකම් කොමසාරිස් වරයා ඉදිරියේ ජනපතිවරයා සහ අගමැතිවරයා ප්‍රතිඥා දී ඇතැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

මෙය 1815 උඩරට ගිවිසුමෙන් රට පාවාදීමට නොදෙවෙනි පාවාදීමක් බවත් ඊට එරෙහිව සියළු රට වැසියන් එකතු විය යුතුබවත් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා ඉල්ලීමක් කරනවා.

එම නිවේදනය පහතින් කියවිය හැකිය

 

Related posts

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

කෝකිලායි විහාරස්ථානාධිපති හිමියන්ගෙන් ප්‍රශ්න කිරීමට දෙමල සන්ධානයට බලයක් ලැබුනේ කෙසේද?

colombotoday

ජනපතිගේ හපන්කමක් නිසා බිලියන 4.7ක් රටට පාඩුවෙලා

colombotoday

මහේෂ් සේනානායකගේ පක්ෂේ කචල්. නාමයෝජනා අවලංගු වෙන ලකුණු

colombotoday

පිළිකා එන්නත් ටෙන්ඩරයෙන් මිලියන ගණනක පාඩුවක්… ටෙන්ඩරය ඇමති හිතවතාගේ මස්සිනාට

colombotoday

අලි ඇතුන් ගේ මරණ ගැන විපක්ෂනායක වාර්තාවක් ඉල්ලයි

Admin