Colombo Today Local News

විමල්ගේ ඇප ඉල්ලීම අදත් ප්‍රතික්ෂේප වෙයි

බන්ධනාගාර ගත කර සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා විසින් කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයේ ගොනු කර තිබූ ඇප ඉල්ලූම් පත‍්‍රය විනිසුරු ලංකා ජයරත්න මෙනවිය විසින් අද දිනයේ යලිත් වතාවක් ප‍්‍රතික්‍ෂෙප කරනු ලැබීය.

මන්ත‍්‍රීවරයා ඇප ඉල්ලා තිබුනේ දියණියගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය දක්වමින් වුවත් අධිකරණය කියා සිටියේ අදාල රෝගී තත්වය තුමක්දැයි පැහැදිලිව දක්වා නැති නිසා ඇප ලබා දිය නොහැකි බවයි.

කෙසේ වෙතත් නඩුව ටික වේලාවකට කල් දමන ලද අතර අද දිනයේ එය යළි කැදවීමට නියමිතය.

Related posts

පවුල් ලක්ෂ 31කට 5,000ක දීමනාවක් යළිත්

colombotoday

රට රැකියා සිහිනය පෙන්නා මුදල් ගැරූ තවත් දෙදෙනෙක්ට වැඩ වරදී

Admin

රන් මිල අදත් ඉහළට

Admin

වර්ණසිංහගේ වැය ශීර්ෂය පරාජය කිරීමට මුල් වුණේ රතන හිමි! හෙළ උරුමයේ දරුණු ගැටුම්

colombotoday

අඟුලානේ නොසන්සුන්කාරි ලෙස හැසුරුණු 14ක් අත්අඩංගුවේ

colombotoday

මාමණ්ඩි පොරවකින් පහරදී බෑනාව මරා දාලා

colombotoday