නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.
ආණ්ඩුකාරවරියට සිදු කරන ලද කොරෝනා පරීක්ෂාවකින් මේ බව තහවුරු වී තිබේ.