Colombo Today Local News

9 වෙනිදා හෝමාගම උසාවිය අසලට මැරයන් යවා ගැටුමක් ඇති කිරීමේ සුදානමක්

gnanasara_thero1

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාමත දින 14ක් සිරගත කර ඇති පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නැවත උසාවි කැදවන ලබන 9 වෙනිදා දින උන්වහන්සේට සහයෝගය පළකර උසාවිය අසලට පැමිණෙන ජනතාව අතර ගැටුමක් ඇතිකිරීමේ අරමුණින් මැර කණ්ඩායමක් හෝමාගම උසාවිය අසලට යැවීම සදහා දේශපාලකයකු උපදෙස් ලබාදී ඇති බවට බුද්ධි අංශ තොරතුරු වාර්තාකර ඇති බව දැනගන්නට ලැබෙනවා.

මෙහි අරමුණ වී ඇත්තේ ගැටුමක් තුලින් ඥානසාර හිමිට ඇප ලබාගැනීමට ඇති අවස්තා අහිමි කිරීමත් බොදු බල සේනා සංවිධානය අපකීර්තියට පත් කිරීමත් බවයි බොදු බල සේනා සංවිධානයට හිතවත් ආරංචිමාර්ග සදහන් කරන්නේ.

මේ පිලිබදව අදහස් දැනගැනීම සදහා බොදු බල සේනා ප්‍රධාන විධායක නිලධාරී දිලන්ත විතානගේ මහතාව සම්බන්ද කරගැනීමට අප උත්සහ කල අතර එය සාර්ථක වුයේ නැත.

Related posts

ගබඩා කර තිබූ ඩීසල් ලීටර් 950 ක් දොම්පෙන් අල්ලයි

colombotoday

බලපිටියේ හෙරොයින් ජාවාරම් කළ මවක් කොටු වෙයි

colombotoday

කුඩා දරුවන් අපයෝජනය කල ටියුෂන් ගුරාගේ අල්මාරියක දරුවන්ගේ යට ඇදුම් තොගයක්.. තවත් අසභ්‍ය වීඩියෝ තැටි 130ක්

colombotoday

පස් කන්දක් කඩා වැටී බදුල්ල – කොළඹ මාර්ගය වැසේ

Admin

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

Admin

නිල නිවාසවල නිරෝධායනය වූ පොලිස් පිරිස් ගමට පනිති

colombotoday