Colombo Today Local News

“රාජපක්ෂ යුගයේ රටට කුඩු ගෙන්නුවේ තොග පිටින්.. දේශපාලන රැකවරණත් ලැබුණා“ – සජිත්

පසගිය රාජපක්ෂ පාලන සමයේ මෙරට තුලට විශාල ප්‍රමාණයෙන් මත්ද්‍රව්‍ය ගෙන්වූ බව නිවාස ඇමති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒ සදහා දේශපාලන රැකවරණ ලබා දී තිබුණු බවද අමාත්‍යවරයා පවසයි.

හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් අමාත්‍ය වරයා මේ බව කිය සිටියේය.

Related posts

2022 වසරේ සංචාරක ඉපැයීම් අමෙරිකානු ඩොලර් මිලියන 855.8කින් ඉහළට

Admin

නන්දලාල්ගෙන් අනතුරු ඇගවීමක්

Admin

බහුජාතික, බහු ආගමික ජනපති අපෙක්ෂකයෙක් ගේනවා…

colombotoday

උදයංග වීරතුංග මෙරටට ගෙන ඒමට උදර්පණ නීතිය හරස් වෙයි…

colombotoday

බදුර්දීන්ගේ දිගාමඩුලු ගෝලයා මන්ත්‍රී මුශාරෆ් ලාහුගල වනෝද්‍යානයට කඩා පනී. | මායිම් ගල් ගලවා දමා මහා වන සංහාරයකට අර අඳියි.

colombotoday

අද ඉන්ධන ලබා ගත හැකි පිරවුම්හල් ලැයිස්තුව මෙන්න

colombotoday