Colombo Today Local News

ජනපති රනිල්ගෙන් අඹේවෙල ගොවිපොළට තෑග්ගක්

අඹේවෙල ගොවිපොළ ආසන්නයේ අතහැර දමා ඇති අක්කර 30ක ඉඩම කඩිනමින් ගොවිපොළ පවරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයාට සහ නාගරි කොමසාරිස්වරයාට උපදෙස් දී ඇත.

එම ඉඩම තෘණ භූමියක් ලෙස සංවර්ධනය කිරීමට අවශ්‍ය පහසුකම් සලසා කිරි දෙනුන්ගේ ආහාර අවශ්‍යතා සපුරාලීමට භාවිත කරන ලෙස ද ජනපති රනිල් වික්‍රමසිංහ දුන් උපදෙස් වල සඳහන් වෙි.

ජනාධිපතිවරයා අඹේවෙල ගොවිපොළේ කළ සංචාරයකින් අනතුරුව මෙම උපදෙස් ලබා දුන්නේ ය.

Related posts

රටපුරා යළිත් සංචරණ සීමා | යුධ හමුදාපතිගේ අලුත්ම නිවේදනය

colombotoday

ලිට්‍රෝ සමාගම ගෑස් ගන්න ලෝක බැංකුව සමග ගිවිසුමකට එයි

colombotoday

විකල්ප අපේක්ෂකයා ලෙස චමල් ජනාධිපතිවරණයට !

colombotoday

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය පොලිස් ඇමැති හමුවෙයි.

colombotoday

ඩෙංගු බලකාය සක්‍රිය කරන්න ජනපතිගෙන් උපදෙස්

Admin

අන්තරේ කැඳවුම්කරුගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට අවසර

Admin