Colombo Today Local News

විපක්ෂයේ සමහරුන්ගේ හැසිරීම ඉතාම අශෝභනයි… තේරුමක් නැති පල් හෑලි කතා කරනවා

විපක්ෂයේ සමහර මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ඉතාම අශෝභන බවත් ඔවුන් තේරුමක් නැති පල් හෑලි කතා කිරීම නිසා සභාවේ වටිනා කාලය නිකරුණේ නාස්ති වන බවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (2)දින පැවසීය.

“විපක්ෂයේ කණ්ඩායමෙන් තමයි වැඩිම කරදරය සිදුවන්නේ. මන්ත්‍රීවරුන්ට කතා කරන්න හැකියාව තියෙනවා. ඒත් විනයක් නැතුව හැසිරෙන්න ඉඩ දෙන්න බෑ” යැයිද ඔහු සඳහන් කළේය.

කතානායකවරයා මෙසේ පැවසුවේ කාලය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පැන නැගුණු අවස්ථාවේදීය.

Related posts

පිළිරූ ගිනි තබති.. කෙළ ගසති.. හිටපු ජනපතිට මැලේසියා කොටින්ගේ විරෝධය

colombotoday

නිරෝධායන නීති කැඩූ 95 ක් අත්අඩංගුවට

colombotoday

පුද්ගලයෙකු ට පහරදී මරා දාල

colombotoday

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගත් තීරණය ගැන රුසියානු පාර්ශ්වයේ අවධානය

colombotoday

බන්ධනාගාර ගත රැදවියන් අපොස. සාමාන්‍ය පෙළ ඉහලින් සමත්.

colombotoday

අද – හෙට හා අනිද්දා විදුලි කප්පාදුවක් නැහැ

colombotoday