Colombo Today Local News

මරදාන – දෙමටගොඩ අතර දුම්රිය දාවනය නවතී

මරදාන සහ දෙමටගොඩ දුම්රිය ස්ථාන අතර වර්ණ සංඥා දෝෂයක් හේතුවෙන් දුම්රිය රැසක් මේ වන විට එම දුම්රිය ස්ථාන දෙක නතර කර ඇති බවත් වර්ණ සංඥා දෝෂය යථා තත්ත්වයට පත් කිරීමට සේවකයන් කටයුතු කරමින් සිටින බවත් වාර්තා වේ.

එම නවතා ඇති දුම්රියවල සිටින ජනතාව මෙම තත්වය හේතුවෙන් දුම්රියෙන් බැස පා ගමනින් ඉවත්ව යන බවත් කෙටි කාලයකින් වර්ණ සංඥා දෝෂය යථා තත්ත්වයට පත්කරන බවත් ආරංචි මාර්ග පවසයි.

Related posts

RMV සතියට දවස් දෙකක් වැඩ නෑ

colombotoday

“කටින් කී දේ ක්‍රියාවෙන් කර පෙන්වන්න” – මැලේසියා අගමැතිගෙන් ජනපති මෛත්‍රීට දොස්මුරයක් ?

colombotoday

මුව ආවරණ නීතිය ඉවතට

colombotoday

රණවිරු සැමරුම් මාසය අද සිට ඇරඹේ

colombotoday

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ගෙවීම් ගැන දැනුම්දීමක්

Admin

ෆොන්සේකාගේ අවළාදයට ඇල්ලේ ගුණවංශ හිමිගේ නෙතට කදුළක් උනයි… දැඩි ප්‍රකාශයකුත් කරයි

colombotoday