Colombo Today Local News

2022 වසරේ සුරාබදු දෙපාර්තමේන්තුවේ වැටලීම් ඉහළ ට

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව මගින් 2022 ජනවාරි 01 වනදා සිට 2022 නොවැම්බර් 30 වනදා දක්වා දිවයින පුරා වැටලීම් 31,342ක් සිදුකිරීමට සමත්වී ඇත.

‍එම වැටලීම්වලදී අදාළ වරදවල් සම්බන්ධයෙන් පුද්ගලයන් 31,342ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අතරින් 4,559ක් කාන්තාවන් වේ.

එසේම මෙම වැටලීම්/ග්‍රහණවලදී අත්අඩංගුවට ගන්නා ලද නඩු භාණ්ඩවල මුලු වටිනාකම රුපියල් මිලියන 350 ඉක්මවන බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

මෙම සුරා, මත්ද්‍රව්‍ය හා දුම්කොල අපරාධ පිළිබඳව අධිකරණය ඉදිරියේ නඩු පැවරීමෙන් අනතුරුව අධිකරණය මගින් රුපියල් මිලියන 118ක් දඩ මුදල් ලෙස පනවා ඇත.

Related posts

පාස්කු ප්‍රහාරය පිළිබද ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව අද පාර්ලිමේන්තුවට

colombotoday

ETF – EPF ස්වාධීන මණ්ඩලයක් යටතට ගන්න යයි

Admin

රාජ්‍ය ආයතනවල සේවය කරන ගර්භනී මවුවරුන් සේවයට කැඳවීම අත්හිටුවයි

colombotoday

පාස්කු ත්‍රස්තයන් සමග හකීම්ගේ සබඳතා තහවුරුයි..පොලිසිය අධිකරණයට දන්වයි

colombotoday

කොරෝනා වයිරසයේ ගෝලීය පැතිරීම වේගවත් වෙලා

colombotoday

‘මේ රට බෞද්ධ රටක් කියා පිළිගැනීමට මා සූදානම් නෑ..‘ – ජාතික සංහිදියා ඇමති

colombotoday