Colombo Today Local News

බිරිඳ සමග ආරවුලට තම නිවසම ගිනි බත් කරලා

බිරිඳ සමග ආරවුලක් ඇති කර ගැනීමෙන් පසු තමන් පදිංචිව සිටි නිවසට ගිනි තබා හානි කළ බව පැවසෙන පුද්ගලයෙකු පල්ලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ පල්ලම, කළුකැලේ පදිංදි අයෙකි.

ඊයේ (18) සවස 5.00ට පමණ සැකකරු තම නිවසට ගිනි තබා ඇති අතර, මේ බව දැනගත් ප්‍රදේශවාසීන් වහාම ක්‍රියාත්මක වී ගින්න නිවා දැමීමට කටයුතු කර ඇත.

ගින්න හේතුවෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර නිවසේ තිබූ භාණ්ඩ පිළිස්සී ගොස් ඇතැයි පොලීසිය පවසයි.

Related posts

මෙදා මහේ වී අලෙවියට නෙට් එකෙන් සෙට් වෙන්නැයි රජය ගොවි මහතුන්ට කියයි !

colombotoday

උ/⁣පෙළ සිසුන් 171,497 දෙනෙකුට විශ්වවිද්‍යාල වරම්: අයැදුම්කරුවන් 49 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවයි..

colombotoday

කොවිඩ් මරණ භූමදානයට ඉඩ දුන් අගමැති මහින්දට රිෂාඩ්ගෙන් තුති

colombotoday

ඇමති රංගේ බණ්ඩාර වන්නියාගම රක්ෂිතය වනසයි.. ඇමතිගෙන් හා පුතාගෙන් නීතියටත් බලපෑම්

colombotoday

පාස්කු දා ප‍්‍රහාරයේ පරීක්‍ෂණ: එස්එස්පී සංජීවගේ තරුවක් ගලවයි

colombotoday

මැතිවරණ පිළිබද දැනුම්දීමක්

Admin