BusinessColombo Today Local News

10%ක් ඉන්ටර්නෙට් පාවිච්චි කළොත් දළ දේශීය නිෂ්පාදිතය 1.2%කින් වැඩිවෙනවා – හරීන්

harin

රටේ ජනතාවගෙන් 10%ක් දෙනා අන්තර්ජාලය භාවිතා කිරීමට යොමුවීම තුළින් රටේ දළ දේශීය නිෂ්පාදිතය 1.2% කින් ඉහළ යන බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමති හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ සිය ඇමරිකානු සංචාරයේ දී ගූගල් ආයතනයේ ප්‍රධානියා හමුවීමට අවස්ථාව ලැබුණු බවත්, ඔහුට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ආරාධනය කර සිටි බවත්ය.

මේ සම්බන්ධ සම්පූර්ණ වීඩියෝ පුවත පහත දැක්වේ.

Related posts

“ඔපරේෂන් ඩබල් ඒජ්” මෙහෙයුමෙන් හෙළිවූ කොටි ඔත්තුකරු පී රංජිත් යනු කවුද?

colombotoday

මෝටර් රථ 7500ක් රැගෙන ජපානයේ ‘ගුවාසෝ හයිවේ‘ හම්බන්තොටට…

colombotoday

කරණමෙන් හැරුණු කරුණා උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර 13 සම්පූර්ණයෙන් ඉල්ලයි.

colombotoday

හිටපු ජනපති මහින්දගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවතට

Admin

ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන දිනය ගැන ජනපතිගෙන් ඉගියක්…

colombotoday

අපේ ප්‍රශ්න කියන්න ගියාම ජනපතිගේ ප්‍රශ්න අපට කියනවා.. වදින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටුණ වගේ

colombotoday