Colombo Today Local News

බෙහෙත් හිඟයෙන් රටපුරා දියවැඩියා රෝගීන් අපහසුතාවට

කොළඹ ජාතික රෝහල ඇතුළු රට පුරා සියලුම රෝහල්වල දියවැඩියා සායනයට පැමිණෙන රෝගීන්ට අවශ්‍ය ඖෂද රැසක් නොමැතිවීමෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව වාර්තාවේ.

රට පුරා මූලික සහ දිස්ත්‍රික් රෝහල්වල බෙහෙත් හිඟය හේතුවෙන් එම රෝහල්වල දියවැඩියා සායනවලින් ප්‍රතිකාර ලබාගන්නා රෝගීන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් බොහෝ රෝහල්වල ඉන්සියුලින් ඇතුළු සියලුම ඖෂද නොමැති තත්වයක් පවතින බවත් ජනතාව පවසති.

බෙහෙත් හිඟය හේතුවෙන් රෝගීන්ට ඇතැම් බෙහෙත් වර්ග පෞද්ගලික ඖෂද අළෙවිසල්වලින් මිලදීගැනීමට සිදුව ඇති බවත් වැඩි පිරිසක් ඖෂද මිලදී ගැනීමට මුදල් නොමැති විමෙන් අසරණ වී සිටින බවත් වෛද්‍යවරු කියති.

Related posts

“මගේ කාලයේ අපරාධකාරයෙකුට වත් තුවක්කු පත්තු වුණේ නැහැ”

colombotoday

දෙමළ-මුස්ලිම් ජනතා සන්ධානයේ සහය ගෝඨාභයට !

colombotoday

ඉල්ලා අස්වූ ඇමතිවරුන් තිදෙනෙකුගේ අමාත්‍යංශ සඳහා වැඩබලන අමාත්‍යවරු තිදෙනෙක් පත් කෙරේ

colombotoday

බදු පනත් කෙටුම්පත් 2ක් පාර්ලිමේන්තුවට

colombotoday

බලපිටිය අධිකරණය අසල දී ගුරුවරයෙකුට වෙඩි

Admin

යුද්ධය හරියට කරාද.. හොයා බලන ‘සත්‍ය හා සංහිදියා කොමිසම‘ සූදානම්.. පනත පාර්ලිමේන්තුවට !!

colombotoday