Colombo Today Local News

බෙහෙත් හිඟයෙන් රටපුරා දියවැඩියා රෝගීන් අපහසුතාවට

කොළඹ ජාතික රෝහල ඇතුළු රට පුරා සියලුම රෝහල්වල දියවැඩියා සායනයට පැමිණෙන රෝගීන්ට අවශ්‍ය ඖෂද රැසක් නොමැතිවීමෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව වාර්තාවේ.

රට පුරා මූලික සහ දිස්ත්‍රික් රෝහල්වල බෙහෙත් හිඟය හේතුවෙන් එම රෝහල්වල දියවැඩියා සායනවලින් ප්‍රතිකාර ලබාගන්නා රෝගීන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් බොහෝ රෝහල්වල ඉන්සියුලින් ඇතුළු සියලුම ඖෂද නොමැති තත්වයක් පවතින බවත් ජනතාව පවසති.

බෙහෙත් හිඟය හේතුවෙන් රෝගීන්ට ඇතැම් බෙහෙත් වර්ග පෞද්ගලික ඖෂද අළෙවිසල්වලින් මිලදීගැනීමට සිදුව ඇති බවත් වැඩි පිරිසක් ඖෂද මිලදී ගැනීමට මුදල් නොමැති විමෙන් අසරණ වී සිටින බවත් වෛද්‍යවරු කියති.

Related posts

මාර්ග නාම පුවරුවල දෙමළ අකුරු මැකීමේ කුමන්ත්‍රණයක්… මංගලට චෝදනා !

colombotoday

ත්‍රී රෝද රථයක ගැටී සුපිරි මෝටර් රථයක්‌ ගිනි ගනී.. බීමත් රියදුරුට ඇප

colombotoday

සංහිදියාවට බාධා කරන කුරණයේ ඉගැන්වීම් ගැන බොදුබලේ උලමාගෙන් ප්‍රශ්න කරයි

colombotoday

කටුනායකදී පළා ගිය කොවිඩ් ආසාදිතයා සොයා ගනී

colombotoday

බඩට වෙනසක් නොවුණත් 2015 සතුට පිරීගිය වසරක්.. ප්‍රාජතන්ත්‍රවාදයෙන් අපි ලෝකෙන්ම අංක එකවුණා – ජනපති

colombotoday

යුද අධිකරණයට පෙර නව ව්‍යවස්ථාව ගෙන එන බව ජනපති පවසයි !!

colombotoday