Colombo Today Local News

සුදේව හෙට්ටිආරච්චි අත්අඩංගුවට

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරය දැරූ සමයේ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වවරයා ලෙස කටයුතු කළ සුදේව හෙට්ටිආරච්චි අත්අඩංගුවට ගෙන තිබේ

අද (16) දහවල් මහනුවරදී බීමත්ව රිය පදවමින්, විදේශීය දූත පිරිසකට මග අවහිර කරමින් සහ පොලිස් අණ නොතකා ධාවනය කිරීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසයි.

Related posts

ශී‍්‍රලනිපයේ 15 දෙනකුට සජිත්ගෙන් නාම යෝජනා !

colombotoday

විපක්ෂ මන්ත්‍රිවරු දෙදෙනෙක් පිහි රැගෙන ආවා…

colombotoday

අවුරුදු දවස් දෙකේ විදුලි කප්පාදුවක් නැහැ..

colombotoday

වතුකරයේ දෙමල ජනතාවගෙන් මෛත්‍රීට හරසර

colombotoday

ඥාණසාර හිමියන් ඇතුළු පිරිස රැදී සිටි හෝටලය මියන්මාර හමුදාවෙන් වටකරයි !

colombotoday

අසාද් සාලිට එරෙහිව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කරයි

colombotoday