Colombo Today Local News

ඇමති බැසිල් රාජපක්ෂ ඉන්දියාවේ සංචාරයක

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ සංචාරයක් සඳහා පිටත්ව ගොස් තිබේ.

ඉන්දියාව බලා පිටත්ව ගිය මුදල් අමාත්‍යවරයා එරට නව දිල්ලි අගනුවර වෙත ළඟා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

එරටට ළඟා වූ මුදල් අමාත්‍යවරයා පිළිගනු ලැබ ඇත්තේ, ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා විසිනි.

Related posts

සරුංගල් ආරවුලක් 16 හැවිරිදි සිසුවෙකුගේ අතක් වෙන්කර‍යි

Admin

ශ්‍රී ලංකන් ගුවන් සේවාව විකිණීම සඳහා දෙස් විදෙස් ආයෝජකයින්ගෙන් අභිලාශ කැඳවීමේ කාලය දීර්ඝ කරයි

Admin

“ඉන්දියාවට අමුඩ ලේන්සු වික්කත් අපි ගොඩ..ETCA වාසිය අපටයි“ – එස්.බී

colombotoday

පළමු පාසල් වාරය ලබන 21වනදායින් අවසන්

Admin

“උතුරේ ගිනි ඇවිළෙනවා.. ‘ආවා ගෲප්’ එකකට පණ දෙනවා.. මේක තමා ඇතිකළ වෙනස“ – විමල්

colombotoday

පොලිස් වෙඩි පහරින් තරුණයෙකු මිය යයි.. ජනතාව පොලිසිය වටලා පහර දෙයි.. කතරගම උණුසුම්

colombotoday