සංහිඳ ක්‍රියාවලියේ ප්‍රධාන ගැටළු විසඳීම සඳහා සර්ව පාක්ෂික සමුළුවේදී ගත් තීරණවල ප්‍රගතිය ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙබරවාරි මාසයේදී අමාත්‍ය මණ්ඩලයට කරුණු දැක්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.