Colombo Today Local News

ඩීසල් රැගත් නෞකාවක් කොළඹ වරායට එයි

ඉන්දීය ණය පහසුකම් යටතේ ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක් ඊයේ (30) සවස කොළඹ වරායට ළඟා වී තිබේ.

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් සටහනක් තබමින් මේ බව සඳහන් කරයි

.

Related posts

රක්නා ලංකා ආරක්ෂකයින් චම්පිකගේ කොම්පැනියකට

colombotoday

ජිනීවා අවුලෙන් වමත් ඇවිලෙයි – කොමියුනිස්ට් පක්ෂයේ ජාතික සංවිධායකත් අස්වෙයි

colombotoday

ඉදිරි මහ කන්නයට වගා ණය නිකුත් කිරීම ඇරැඹෙයි

colombotoday

විදුලියටත් මිල සූත්‍රයක්…

colombotoday

ඉදිරි දින කිහිපයේදී මහ හොරු කීපදෙනෙක් අල්ලනවාමයි.. මම වගකීමෙන් කියන්නෙ

colombotoday

අගමැති සුපුරුදු සුවෙන්

colombotoday