Colombo Today Local News

ඉන්දියානු යුද නෞකාවක් කොළඹ වරායට සේන්දු වෙයි

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS SAHYADRI’ යුද නෞකාව දින තුනක නිල සංචාරයක් සඳහා අද (13) උදෑසන කොළඹ වරායට සේන්දු වි තිබේ.

එම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

දෙරටේ නාවික හමුදාවන්ගේ සුහදත්වය වර්ධනය කර ගැනීම උදෙසා සංවිධානය කරනු ලබන විවිධ වැඩසටහන් සඳහා සහභාගි වීමටද නියමිතව ඇත.

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ ෆ්රි ගේට් වර්ගයේ යුද නෞකාවක් වන ිදිගින් මීටර් 143 ක් හා නැව් මුළුව 390 ක ගෙන් සමත්විත වන අතරල එහි අණදෙන නිලධාරී ලෙස කපිතාන් එම්එම් තෝමස් මහතා කටයුතු කරනු ලබයි.

මෙම නෞකාව ලබන 16 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇති අතරල නෞකාව දිවයිනෙන් පිටත්ව යන අවස්ථාවේ ශ්රීව ලංකා නාවික හමුදාව සමඟ බටහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේදී ඒකාබද්ධ නාවික අභ්යාටසයක නිරත වීමට නියමිතව ඇත.

Related posts

“තවදුරටත් මමයි අගමැති“ – අගමැති ඇතුළු එජාපයේ අවසන් තීරණය මෙන්න

colombotoday

ගාලු මුවදොර තිබෙන වාහන ගැන ඇහෙන අලුත්ම විස්තරය තිබෙන

Admin

පළාත් 6කට නව ආණ්ඩුකාරවරු පත්කෙරේ !

colombotoday

අපරාධ නඩු විශේෂ විධිවිධාන ක්‍රියාත්මක වීම් දීර්ඝ කරයි

colombotoday

පොලිසිය කීවත් ඉන්ටර්පෝල් රතු ලයිස්තුවේ අර්ජුන් මහේන්ද්‍රන්ගේ නම නෑ…

colombotoday

රැකියා විරහිත උපාධිධාරීන් සියලු දෙනාට මාර්තු 1ට පෙර රැකියා !

colombotoday