රජය විසින් වැට් බදු ඉහළ නැංවීමට විරෝධය පළ කරමින් අද මාතර නගරයේ ව්‍යාපාරිකයන් සිය වෙළදසැල් වසා දමා විරෝධතාවයේ නිරත විය.
වැට් බදු අඩු කරන ලෙස රජයට බළකරමින් මීට පෙර ගාල්ල, මහරගම, ගම්පහ නගරවලදීද වෙළදසැල් වසා වෙළදසැල් හිමියන් මෙසේ විරෝධතා පැවැත්වූහ.