Colombo Today Local News

සමෘද්ධි ප්‍රතිලාභ ලැබිය යුතු පුද්ගලයින් හදුනා ගෙන නුසුදුසුන් ඉවත් කළ යුතුයි – ජනපති

සමෘද්ධි ප්‍රතිලාභ ලැබිය යුතු පුද්ගලයින් හඳුනා ගෙන එම වැඩසටහනින් නුසුදුසු පුද්ගලයින් ඉවත් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවස‍‍යි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (01)දින පැවැත්වෙන පාර්ලිමේන්තු සභා වාරයේදී.

Related posts

යුරියා සහ බණ්ඩි පොහොර නැව් දෙකක් කොළඹ වරායට

Admin

රට බෙදන උතුරේ යෝජනාවට එරෙහිව දකුණෙන් යෝජනාවක්

colombotoday

ජනාධිපතිවරණයට පාතාලයත් ගොඩවෙයි

Admin

දිවයින පුරා නාය යෑම් අවදානම් සහිත ස්ථාන 343ක් හදුනා ගනී

colombotoday

ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යාමේ දැඩි අවදානමක්

Admin

ප්‍රතිපත්ති පොලි අනුපාත ගැන මහ බැංකුවෙන් තීරණයක්

colombotoday