Colombo Today Local News

ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ජගත් වික්‍රමසිංහ ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලයට වහාම ඉවත්වන්නැයි ඇමැති කියයි

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ජගත් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලයට වහාම ඉල්ලා අස්වැන්නැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඊයේ (11)දින දැනුම් දී ඇත බව වාර්තා වෙයි.

නුවරඑළිය රදැල්ල ප්‍රදේශයේ සංස්ථාව සතු ඉඩමක් පෞද්ගලික ව්‍යාපාරිකයකුට අනුමැතියකින් තොරව බදු දීම සංස්ථාව සතු සංඛ්‍යාත අනුමැතියකින් තොරව වෙනත් පාර්ශවයකට පැවැරීම ඇතුළු චෝදනා කීපයක් හේතුවෙන් ඇමැතිවරයා මෙම දැනුම් දීම කර ඇතැයි ද දැනගන්නට තිබේ.

Related posts

වේදනිගම හිමි රතන හිමියන් පැහැර ගත්තා.. පොලීසියට පැමිණිල්ලක්

colombotoday

‘සේනා’ බඩ ඉරිඟු වගාව ආක්‍රමණය කරයි

Admin

ඒකාබද්ධය, අපි දැන් යාළුයි.. ඒ අය රෑට රෑට ජනපතිත්, මාත් හමුවෙනවා – එස්. බී

colombotoday

16 කණ්ඩායම ගැන බැසිල්ගේ තීරණය…

colombotoday

පැන්ඩෝරා විමර්ශනයේ ප්‍රගතිය ජනපති ට දැනුම් දෙයි

colombotoday

“භයානක හොරු, මහජන මුදල් කොල්ල කාලා මාධ්‍ය ආයතන පටන් අරන්“ – රන්ජන් අගමැතිගේ මිත්‍ර සමාගම පතුරු අරී

colombotoday