Colombo Today Local News

ග්‍රාම නිලධාරී වසම් 12ක් හුදකලා බවින් ඉවතට

අද (09)දින උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි මඩකලපුව දිස්ත්‍රික්කයේ සහ මාතලේ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 12කට පනවා තිබූ හුදකලා බව ඉවත් කර තිබේ.
මඩකලපුව දිස්ත්‍රික්කය

🔺 162 ඒ කාත්තන්කුඩි 06 දකුණ ග්‍රාම නිලධාරී වසම
🔺 162 බී කාත්න්කුඩි 06 බටහිර ග්‍රාම නිලධාරී වසම
🔺 164 කාත්න්කුඩි 04 ග්‍රාම නිලධාරී වසම
🔺 164 බී කාන්තන්කුඩි 05 උතුර ග්‍රාම නිලධාරී වසම
🔺 164 ඒ කාත්න්කුඩි 05 ග්‍රාම නිලධාරී වසම
🔺 164 සී කාත්නක්කුඩි 04 බටහිර ග්‍රාම නිලධාරී වසම
🔺 167 කාත්න්කුඩි 01 ග්‍රාම නිලධාරී වසම
🔺 167 සී කාත්තන්කුඩි නව කාත්තන්කුඩි දකුණ ග්‍රාම නිලධාරී වසම
🔺 167 ඩී කාත්තන්කුඩි බටහිර ග්‍රාම නිලධාරී වසම
🔺 167 ඊ කාත්තන්කුඩි මධ්‍යම ග්‍රාම නිලධාරී වසම

මාතලේ දිස්ත්‍රික්කය

🔺 ඉස්මාන් මාවත
🔺 මීදෙණිය ග්‍රාම නිලධාරී වසමේ වරකාමුර ප්‍රදේශය

කෙසේ වෙතත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ, මඩකලපුව දිස්ත්‍රික්කයේ කාත්තන්කුඩි 166 ඒ ග්‍රාමනිධාරී වසමේ මෝතිනාර් උතුර, සින්නතෝන පාර, ගෆූර් පෙදෙස, ටෙලිකොම් පාර, පළමු හරස් පාර, ෆවුසි මාවත යන ප්‍රදේශවල හුදකලා බව තවදුරටත් ක්‍රියාත්මක බවයි.

Related posts

“මහින්ද මේ රටට කරපු දෙයක් නෑ.. ඔහුට තියන්නේ හොරා කෑමේ රුදාව.. රට හදන්න පුළුවන් අපට පමණයි” – චන්ද්‍රිකා

colombotoday

ගොඩනැගිලි ඉදිකිරීම් උපකරණ මිල ශීඝ්‍රයෙන් පහළ යයි

Admin

ඉන්දීය විදේශ ඇමති ජයශංකර් අද දිවයිනට

Admin

ගෝඨාගේ ඉදිරි දේශපාලනය වෙනුවෙන් මාධ්‍ය ප්‍රකාශකවරු දෙදෙනෙක්

colombotoday

මුදල් ඇමති කිව්ව මෙවර අයවැයේ වැදගත්ම යෝජනාව

colombotoday

සහල් මෙක්ට්‍රික් ටොන් 6,000ක් ආනයනයට පියවර

colombotoday