Colombo Today Local News

කිලිනොච්චියේ පාසලුත් වැසෙයි

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ රජයේ පාසල් හෙට (10) දින නොපැවැත්වීමට තීරණය කර තිබේ.

කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම්, රූපාවතී කේතීෂ්වරන් මහත්මිය මේ බව සඳහන් කළාය.

පවතින කාලගුණ තත්ත්වය මත පාසල් නැවත ආරම්භය පිළිබඳ තීරණයක් ගන්නා බව ද ඇය වැඩිදුරටත් පැවසුවාය.

Related posts

සිමෙන්ති හිඟයක් ? වැඩි මිලට වික්කොත් වැඩ වරදී

colombotoday

වයස 24 තරුණියගේ බූරු පොලේ බූරු ගැසූ 7ක් නිරෝධායනයට

colombotoday

තවත් රක්ෂිතයක් විනාශ කරලා – නිලධාරීන්ගෙනුත් උදව් ලැබෙන බවට චෝදනා

colombotoday

ISIS අවදානම උග්‍රයි.. කටුනායක ගුවන්තොටේ ආරක්ෂාව තරකරයි

colombotoday

“ඩිල්ස්කූප්” නිමයි… ඩිල්ෂාන් ක්‍රිකට් පිටියෙන් සමුගනී

colombotoday

TNA ක්‍රියාකාරීන් ඥානසාර හිමිගේ රුව ගිනි තබයි

colombotoday