Colombo Today Local News

‘ළඟදිම ඡන්දයක් දිනා ගන්නවා’

ළඟදිම ඡන්දයක් එන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

එමෙන්ම ළඟදිම ඡන්දයක් දිනා ගන්නා බව කිව යුතු යැයිද විපක්ෂනායකවරයා පාර්ලිමේන්තුවේ දී කීය.

බංකොලොත් බවින් මිදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පාලමක් බව රජය පිළිගෙන තිබෙන බව කී ප්‍රේමදාස මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගෙන තිබෙන එකඟතාවය එළිදක්වන්නේ නැත්තේ ඇයි දැයි ප්‍රශ්න කළේය.

Related posts

හිටපු ගුවන් හමුදාපති සුමංගල ඩයස් කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරයට

colombotoday

ඉංගිරියේ රිය අනතුරකින් තරුණයෝ දෙකක් මරුට

Admin

“ඉතින් අවසරයි අපේ හාමුදුරුවනේ” – ඥානසාර හිමි වෙනුවෙන් පොඩි හාමුදුරු නමක් තැබූ සංවේදී සටහන

colombotoday

ආර්ථික මධ්‍යස්ථාන රැසක අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල පහතට

Admin

පාඨලීගේ මූලික විරෝධතාවක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

colombotoday

නීතිවිරෝධීව ගෙන් වූ කහ කිලෝ 33000ක් බ්ලුමැන්ඩල් වලදී සොයා ගනී

colombotoday