බොදු බල සේනා මහලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි දින 14ක් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමත් සමගම
මඩවල, කාන්තන්කුඩි, දර්ගා නගරය, මහනුවර, අකුරණ,කාන්තන්කුඩි යන ප්‍රදේශවල යම් පිරිස් විසින් රතිඤ්ඤා දල්වා සතුට සමරුබව අප වෙත වාර්තාවෙනවා.
එදිනදා කටයුතු සදහා එම ස්ථානවලින් ගමන්ගත් පිරිස් මෙම ක්‍රියාවන් අනුමත නොකළ බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ