Colombo Today Local News

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම අද ප්‍රමාදයි

පද්ධතියේ දෝෂයක් හේතුවෙන් අද දිනයේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදයක් ඇතැයි, ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

එම හේතුවෙන් අයදුම්පත්‍ර භාරගැනීම ද සිදුනොවූ බව එහි මාධ්‍ය ප්‍රකාශක පියුමි බණ්ඩාර මහත්මිය පවසයි.

පද්ධතිය යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු ක්‍රියාත්මක බව ඇය සඳහන් කළා ය.

Related posts

පෙරටුගාමීන් ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලයි.. ආණ්ඩුව ඔවුන් නහවා යවයි

colombotoday

වරායේ ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිදහස් කිරීමට ඩො.මි. 50ක් නිදහස් කෙරේ

colombotoday

කුණු කන්දට එරෙහිවූ සත්‍යග්‍රහයට ගුටිබැට දුන්නු කොළොන්නාව නගරාධිපතිට එරෙහිව පොලිස්පති වෙත පැමිණිල්ලක්

colombotoday

“ගෝඨාභයට ආරක්ෂාව සහ පහසුකම් ලබාදීම රජයක වගකීමක්”

colombotoday

යසාරා මජිරාත් FCID අත්අඩංගුවට පත්වෙන ලකුණු

colombotoday

උපවාසය දරුණු අතට හැරෙයි.. විමල් වතුරත් එපා කියයි !

colombotoday