අධිකරණ නියෝගය අනුව ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට රැගෙන යෑමට සූදානම් වූ අවස්ථාවේ අධිකරණ භූමියේ රැදී සිටි භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිස ඊට විරෝධය දැක්වීම නිසා දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය. ඇතිවූ උණුසුම්කාරී තත්ත්වයෙන් පසු අධිකරණ භූමියෙන් බන්ධනාගාරය වෙත රැගෙන යාමට පෙර ඥාණසාර හිමියන් රැස්ව සිටි පිරිස අමතා “අපට නිලධාරීන් සමගවත් අධිකරණය සමගවත් ප්රශ්නයක් නැති බවත් ප්රශ්නය ඇත්තේ මහ එවුන් එක්ක බවත්” ප්රකාශ කර සිටියහ.
උසාවියේදි මොකද වුණේ