Colombo Today Local News

‘මැතිවරණ ක්‍රමයේ ගැටලු නිරාකරණය කර මැතිවරණය පවත්වනවා’

සියලු මැතිවරණ නියමිත කලට තබන්නට ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී සාකච්ඡා කළ බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා අද (8)දින පාර්ලිමේන්තුවේ දී පැවසීය.

කිසිදු මැතිවරණයක් කල් දමන්නට රජය සූදානම් නොවන බව කී ශාන්ත බණ්ඩාර මහතා මැතිවරණ ක්‍රමයේ ගැටලු නිරාකරණය කර ලැබෙන ආසන්නම මොහොතේ මැතිවරණය පවත්වන බව සඳහන් කළේය.

පළාත් පාලන පනත පාර්ලිමේන්තුවට ගෙන ආ විට විපක්ෂය සහ ආණ්ඩුව එකතුවී ඒ පනත සම්මත කරමු යැයි කී රාජ්‍ය අමාත්‍යවරයා එවිට ඒ මැතිවරණය කඩිනමින් තබන්න පුළුවන් වනු ඇතැයි කීය.

Related posts

මල්වානේ වල්ගම බෝඩිම් කාමරේ කෝටියක ගංජා

colombotoday

ක්‍රිකට් තරඟ පාවාදීම ගැන පොලිස් පරීක්ෂණ ඇරඹෙයි

colombotoday

මම හදන වරායන් මගේ නමින් නම් කරන්නේ නෑ

Admin

රුපියල් මිලියන 160,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

Admin

නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කරනවාද? – තීරණය අනිද්දා

colombotoday

ඉන්දියාවෙන් සතියකට ටොන් 100 බැගින් ඔක්සිජන් මිලදී ගැනීමට රජය තීරණය කරයි

colombotoday