Colombo Today Local News

‘මැතිවරණ ක්‍රමයේ ගැටලු නිරාකරණය කර මැතිවරණය පවත්වනවා’

සියලු මැතිවරණ නියමිත කලට තබන්නට ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී සාකච්ඡා කළ බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා අද (8)දින පාර්ලිමේන්තුවේ දී පැවසීය.

කිසිදු මැතිවරණයක් කල් දමන්නට රජය සූදානම් නොවන බව කී ශාන්ත බණ්ඩාර මහතා මැතිවරණ ක්‍රමයේ ගැටලු නිරාකරණය කර ලැබෙන ආසන්නම මොහොතේ මැතිවරණය පවත්වන බව සඳහන් කළේය.

පළාත් පාලන පනත පාර්ලිමේන්තුවට ගෙන ආ විට විපක්ෂය සහ ආණ්ඩුව එකතුවී ඒ පනත සම්මත කරමු යැයි කී රාජ්‍ය අමාත්‍යවරයා එවිට ඒ මැතිවරණය කඩිනමින් තබන්න පුළුවන් වනු ඇතැයි කීය.

Related posts

බෝ නොවන රෝගවලින් වසරකට මිය යන ගණන එක්ලක්ෂ තිස්දාහක්…!

colombotoday

දිලිදු දරුවන්ට නොමිලේ සීසන් ටිකට්

Admin

වෛද්‍යවරුන් 1500ක් රට හැර ගිහින් – කුඩා රෝහල් 40ක් වැසී ගිහින්

Admin

හමුදා සාමාජිකයන්ගේ ආගමික කටයුතු වලට බාධා කරන ලොක්කෙක් ගැන අස්ගිරි මහා නා හිමිගෙන් පැමිණිල්ලක්

colombotoday

සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධනයට අනුමැතිය

colombotoday

LYCEUM ජාත්‍යන්තර පාසල රජයට පවර ගන්න. | දෙමාපියෝ විරෝධතාවයක

colombotoday