World

ඇෆ්ගනිස්ථානයේ ගැටුම්වලින් ළමයින් 460ක් ජීවිතක්ෂයට

මෙම වසරේ මුල් මාස හය තුළ ඇෆ්ගනිස්ථානයේ ඇති වූ ගැටුම්වලින් ළමයින් 460 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යුනිසෙෆ් සංවිධානය ප්‍රකාශ කරයි.

එම සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ තවත් ළමයින් දහස් ගණනක් ගැටුම්වලින් පූර්ණකාලීන ආබාධිත තත්ත්වයට පත්ව ඇති බවයි.

මීට දින කිහිපයකට පෙර කුන්දුස් පළාතට එල්ල වූ ප්‍රහාරයකින් එකම පවුලේ පිරිමි ළමයින් දෙදෙනෙකු සහ ගැහැණු ළමයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ද යුනිසෙෆ් සංවිධානය පෙන්වා දෙයි.

Related posts

සෙනසුරාදා රාත්‍රී 12 ට පෙර මව් රටට එන්න. ඕස්ට්‍රේලියා රජය තම පුරවැසියන්ගෙන් ඉල්ලයි

colombotoday

ගෙවතුවල ගංජා වගා කර අස්වැන්න අලෙවි කිරීමට අවස්ථාව

colombotoday

ඇෆ්ගනිස්ථානයේ බෝම්බ පිපිරීමක්

colombotoday

ඉම්රාන් ඛාන් රජය වූහාන්වල සිරවූ පාකිස්ථානුවන් සියරට ගෙන්වා නොගැනීමට තීරණය කරයි !

colombotoday

තායිවානයේ රික්ටර් මාපක 6.2ක භූ කම්පනයක්

colombotoday

චීනය අමෙරිකාවට එකට එක කරයි

colombotoday