Covid 19

මෙරටින් නව කොවිඩ් ප්‍රබේදයක් ?

කොවිඩ් 19 වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ශ්‍රී ලංකාව තුළ පැතිරීමේ වේගය අනුව මෙරටිනුත් නව ප්‍රභේදයක් ඇති වීමේ අවදානමක් ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කරයි.

වෛද්‍ය සංගම් ශාලාවේදී පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය මේ බව සඳහන් කරයි.

එවැනි නව වෛරසයක් ඇති වුවහොත් එය පවතින වෛරසය අභිබවා යනු ඇති බවට ද ඇය සැක පල කළේය.

Related posts

නව ආසාදිතයින් 2,340ක්

colombotoday

Update: මාධ්‍යවේදී ඉන්දික ශ්‍රී අරවින්ද මතුගම රෝහලට මාරු කර යවයි.

colombotoday

ශ්‍රී ලංකාවේ ආසාදිතයන් සංඛ්‍යාව 159 දක්වා ඉහළට

colombotoday

තවත් 24ක් කොවිඩ් මාරයාට බිලි වෙයි

colombotoday

බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආසාදිතයින් 3,000 ඉක්මවයි

colombotoday

දරුවන්ට කොවිඩ් වැළඳීමේ උපරිම ධාරිතාවයක

colombotoday