World

දැඩි උණුසුම ජිවිත 15,000ක් අහිමි කරයි

දැඩි උණුසුම දරා ගැනීමට නොහැකිව, මෙම 2022 වසරේ මේ දක්වා යුරෝපා රටවල 15,000 ක් මියගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

මෙම 15,000ක දෙනා මියගොස් ඇත්තේ ජූනි සිට අගෝස්තු දක්වා කාලයේ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ස්පාඤ්ඤ වැසියන් 4,500 ක් සහ ජර්මන් වැසියන් 4,000 ක් ජූනි සිට අගෝස්තු තෙක් කාලයේ අධික උණුසුම දරා ගැනීමට නොහැකිව මියගිය බවට තොරතුරු තමන්ට ලැබී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබේ.

එමෙන්ම ජූනි සිට අගෝස්තු මාස 3 ක කාලයේ බ්‍රිතාන්‍ය වැසියන් 3,200 ක්, පෘතුගාල වැසියන් 1,000 ක් මියගොස් ඇති බව ද පැවැසෙයි.

Related posts

හිලරිගේ මැතිවරණ ව්‍යාපාරයට සෞදි රජයෙන් ඩොලර් බිලියන ගණනක් !

colombotoday

බලයෙන් ඉවත් කළ අවුන්සාන් සුකී ට එරෙහිව බරපතළ අල්ලස් චෝදනාක්

colombotoday

ලෝක බැංකුවෙන් බරපතළ අනතුරු ඇඟවීමක්

colombotoday

ෆේස්බුක් පරිශීලකයින්ගේ රහස් තොරතුරු සොරකම්කළ හැකි ඇන්රොයිඩ් මෙවලම් 9ක් Google ඉවත් කරයි

colombotoday

සෞදියේ කොරෝනා ආසාධිත ප්‍රමාණය ඉහලට

colombotoday

සෝමාලියාව Tiktok – Telegram තහනම් කරයි

Admin