Colombo Today Local News

“ඉන්දියාවෙන් IT වෘත්තිකයන් ගෙන්වන්නේ ඇමරිකාවට කරට කර තරගයක් දෙන්නයි” – රාජ්‍ය ඇමති සුජීව

sujeewa senasinghe

ජූනි මසදී අත්සන් කිරීමට නියමිත ඉන්දු ලංකා වෙළද හා සේවා ගිවිසුමෙන් ඉන්දියානු තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ට ලංකාවට පැමිණීමට ඉඩ ප්‍රස්ථාව ලැබෙන අතර ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රවිණයන් පවසන්නේ එය ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට ඉතාමත්අහිතකර අන්දමින් බලපානු ඇති බවයි.

නමුත් ජාත්‍යන්තර වෙළද කටයුතු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසන්නේ එමගින් ලංකාවට කිසිදු අහිතකර බැලපෑමක් ඇති නොවන බවයි. ඉන්දියාවේ තොරතුරු කාත්ෂණ ක්ෂේත්‍රය ඉතා ඉහළ මට්ටමක පවතින බවත්, එම වෘත්තිකන් ලංකාවට ගෙන්වීම තුළින් ඇමරිකාවට කරට කර තරගයක් දීමට හැකිවන බවත් රාජ්‍ය අමාත සුජීව සේනසිංහ මහතා පවසයි.

Related posts

බංග්ලාදේශයේ ණය මුදල ගෙවීමට තවත් මාස 06ක කාලයක්..

Admin

හිටපු අගමැති අරලියගහ මන්දිරයෙන් පිටව යයි

colombotoday

කෙසෙල්වත්තේ පවාස් ඝාතනය කෙරේ | ඝාතකයින් තවමත් නිදැල්ලේ

colombotoday

හිටපු ජනපති මෛත්‍රී කැබිනට් මණ්ඩලයෙන් හැලේ

colombotoday

කසිප්පු මෙරටින් තුරන් කරන්න – ජනපති පොලිසියට දින දෙයි…

colombotoday

ඥානසාර හිමිට හෝමාගම අධිකරණයෙන් දඬුවම් නියම කිරීම අනිද්දා

colombotoday