Colombo Today Local News

“ඉන්දියාවෙන් IT වෘත්තිකයන් ගෙන්වන්නේ ඇමරිකාවට කරට කර තරගයක් දෙන්නයි” – රාජ්‍ය ඇමති සුජීව

sujeewa senasinghe

ජූනි මසදී අත්සන් කිරීමට නියමිත ඉන්දු ලංකා වෙළද හා සේවා ගිවිසුමෙන් ඉන්දියානු තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ට ලංකාවට පැමිණීමට ඉඩ ප්‍රස්ථාව ලැබෙන අතර ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රවිණයන් පවසන්නේ එය ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට ඉතාමත්අහිතකර අන්දමින් බලපානු ඇති බවයි.

නමුත් ජාත්‍යන්තර වෙළද කටයුතු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසන්නේ එමගින් ලංකාවට කිසිදු අහිතකර බැලපෑමක් ඇති නොවන බවයි. ඉන්දියාවේ තොරතුරු කාත්ෂණ ක්ෂේත්‍රය ඉතා ඉහළ මට්ටමක පවතින බවත්, එම වෘත්තිකන් ලංකාවට ගෙන්වීම තුළින් ඇමරිකාවට කරට කර තරගයක් දීමට හැකිවන බවත් රාජ්‍ය අමාත සුජීව සේනසිංහ මහතා පවසයි.

Related posts

මිය ගිය මිනිසා නැවත ගෙදර ඒයි

colombotoday

පොට්ටුඅම්මාන් ගැන හිටපු කොටි සාමාජිකයන්ගෙන් හෙළිදරව්වක්…

colombotoday

අදත් බස් ධාවනය සීමා වෙයි

colombotoday

තියුණු ආයුධයකින් පහර දී අකුරැස්සේ පුද්ගලයෙකු ඝාතනය කෙරේ

colombotoday

“ෆෙඩරල් ව්‍යවස්ථාව ඉක්මන් කරනු“ – දෙමළ පක්ෂවලින් රජයට රතු එළි !

colombotoday

දිවයින පුරා සියලුම මත්පැන් අලෙවිහල් මුද්‍රා තබයි

colombotoday