Colombo Today Local News

ස්පුට්නික් එන්නත් මාත්‍රා 65,000ක් දිවයිනට

ස්පුට්නික් V එන්නත් මාත්‍රා 65,000ක් මෙරටට රැගෙන විත් තිබේ.

ස්පුට්නික් එන්නතේ දෙවන මාත්‍රාව 15,000ක් ද එහි අන්තර් ගත වන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේය.

එම දෙවන මාත්‍රාව මීට පෙර පළමු මාත්‍රාව ලබාදුන් පුද්ගලයින්ට සහ ඉතිරි එන්නත් 50,000 මහනුවර ප්‍රදේශයේ ජනතාවට ලබාදෙන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

Related posts

තේ දළු වල B-60 ප්‍රතිපත්තිය ජනවාරියේ සිට අනිවාර්යයි

Admin

ජනපතිගේ ප්‍රකාශයට චීනයෙන් පිළිතුරු

colombotoday

අනුර අත්සන සහිත මුදල් නෝට්ටු එන දවස මෙන්න

Admin

එකට ඉන්න එපා.. ජනපතිට – අගමැතිට ආරක්ෂක අංශ උපදෙස්

colombotoday

අණ්ඩ දැමූ අයවැයේ අවසන් ඡන්ද විමසීම අද

colombotoday

ඉදිරි සතියේ අධිකරණ කටයුතු සීමා කෙරේ

colombotoday