Colombo Today Local News

පළමු වසරේ ළමුන්ට ලිංගික දැනුම දෙන්න අධ්‍යාපන අමාත්‍යාංශය අනුමැතිය දෙයි

පාසල්වල පළමුවන ශ්‍රේණියේ විෂය මාලාවට ලිංගික අධ්‍යාපනය එක් කරන ලෙස කළ යෝජනාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ එකඟත්වය ලැබී ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුුවේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපතිනි නාටාශා බාලේන්ද්‍ර මේ බව කියා පැවසුවා.

එහිදී ඇය සඳහන් කලේ ජීවන කුසලතා විෂය යටතේ ලිංගික අධ්‍යාපනය පිළිබඳව සිසුන් දැනුවත් කිරීම සඳහා විෂය මාලා ඒකක ඇතුළත් කළ යුතු බවයි.

Related posts

ස්විස්ටර්ලන්තයේදී රනිල් – එරික් සෝල්හයිම් හමුවී සාකච්චා කළේ මොනවාද?

colombotoday

යතුරැ පැදියේ ගැටුණු ගැබිනි මවගේ කුසෙහි බිළිදා මියයයි. – යතුරැ පැදි කරැ රිමාන්ඩ්

colombotoday

ඇල්ල ප්‍රපාත්‍යට වැටී අයෙක් ජීවිතක්ෂයට

Admin

ගහෙන් වැටිල මැරෙනවද? කරන්ට් වැදිල මැරෙනවද? ඉන්දියන් ගිලන් රථයට නගින්න පෙර දෙවරක් සිතන්න – GMOA

colombotoday

රු. කෝටියකට අධික හෂීෂ් තොගයක් ඔරුගොඩවත්තේදී රේගු භාරයට

Admin

සංහිදියාවේ ප්‍රගතිය බලන්න නීෂා බිස්වාල් එයි

colombotoday