Colombo Today Local News

සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ පහසු කිරීමට මහ බැංකුවෙන් අලුත් දෙපාර්තමේන්තුවක්

සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ( මුදල්) රටට ගලා ඒම සඳහා පහසුකම් සැලසීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අලුත් දෙපාර්තමේන්තුවක් පිහිටුවනු ලැබ ඇත.

විදේශ ප්‍රේෂණ ප්‍රවර්ධන පහසු කිරිමේ දෙපාර්තමේන්තුව ලෙස නම් කරනු ලැබ ඇති මෙම අංශය පිහිටවනු ලැබ ඇත්තේ 1949 අංක 58 දරන මුදල් පනතේ විධිවිධාන යටතේය.

Related posts

35 දෙනෙකුගේ අත්සනින් කතානායකවරයාට ලිපියක්

colombotoday

මදුරු කීට ඝණත්වය ශීඝ්‍රයෙන් ඉහළට – සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය කියයි

Admin

පාස්කු සිද්ධියේ වන්දි ගෙවූ හැටි ගැන ඇමතිගෙන් හෙළිදරව්වක්

Admin

මැයි 18දා උතුරේ ශෝක දිනයක් ප්‍රකාශයට පත් කෙරේ…

colombotoday

QR ක්‍රමය අත්හිටුවීමට තීරණයක් ගෙන නැහැ – ඇමති කංචන දැනුම් දෙයි

Admin

හිටපු මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාව සාර්ථකයි – අනුර ප්‍රියදර්ශන යාපා

colombotoday