Colombo Today Local News

සතොස පනවා තිබූ කොන්දේසිය ඉවතට.

සතොස මගින් අද(06)දින සිට සහල් සහ සීනි ලබා ගන්නා විට වෙනත් භාණ්ඩ මිලදී ගැනීම අවශ්‍ය නොවන බව, වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා ඒ බව පැවසුවේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ය.

සහල් , සීනි වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේදී පාරිභෝගිකයින්ට මෙම කොන්දේසි පනවා තිබුණි.

Related posts

මහනුවර පොලිස් මූලස්ථානයේ නිලධාරීන් 60කට කොවිඩ්

colombotoday

මැකොට එරෙහිව උපවාසයක යෙදුණු ටී.එන්.ඒ හිටපු මන්ත්‍රී අත්අඩංගුවට

colombotoday

අපි සල්ලි අච්චු ගැහුවේ නෑ

Admin

නව කොරෝනා ආසධිතයින් දෙදෙනෙක් හඳුනා ගැනේ – මෙරටින් හඳුනාගත් රෝගීන් ප්‍රමාණය 104 දක්වා ඉහලට

colombotoday

“මහින්ද මහත්තයා දැන ගත්තා නයා නයාමයි කියලා.ජනපති තමන්ගේ දේ කර ගන්න අනිත් අය භාවිත කළා.”

colombotoday

කිරිඇල්ල විශ්‍රාම යයි?

Admin