Entertainment

“රටක ඉතිහාසය විනාශ කරන්නේ ද්‍රෝහියෝ” – වීරවර්ණ සිනමා සිත්තම පෙබරවාරියේ තිරගත වේ

1813 බ්‍රිතාන්‍ය යටත් විජිත සමයයි. ඬේමිය නැව ලංකාවට එන්නේ 1813 ජූලි 01 වනදා දිනයි. එදිනම ගාලූ වරායේ සූදානම් කොට තිබූ විශාල බඩු තොගයක් නැවට පටවයි. බඩු පටවාගත් අවස්ථාවේදීම හදිසියේම නැව ආපසු මහා බ්‍රිතාන්‍ය බලා පිටත් වෙයි. එහෙත් නැවට වැඩි දුරක් යන්නට ලැබෙන්නේ නැත. ලංකාවේ දෙව්න්දර තුඩුව පහුකරනවාත් සමග නැව ගල්පරවල වැදී ්‍යඵී ඬේමිය නැව මුහුදේ ගිලෙන්න පටන් ගත්තා. ඒ අවස්ථාවේ නැවේ සැගවී සිටි ශ්‍රී ලාංකිකයෙකු වූ ටිකිරි බණ්ඩාර විදේශිකයන් ශ්‍රී ලංකාවෙන් පිට කරමින් සිටි වටිනා මැණික් පෙට්ටියක් රැගෙන ගොඩට පිහිනයි. පසුව මේ පෙට්ටියත් සමග ටිකිරි බණ්ඩාර අතුරුදහන් වෙයි.

2015 වර්ථමානයයි. අයතා අන්දමින් මුදල් සොයන ධන කුවේරයෙකු වූ අයිවන් සල්ගාදු 1813 අතුරුදන් වූ මැණික් පෙට්ටිය සොයන්න පටන් ගනී. ඔහුට බාධාවක් වන්නේ පුරා වස්තු ආරක්ෂා කරන්න සටන් කරන නරුමයෙකු වූ සූර්යසිංහයි. පුරාවිද්‍යාඥයෙකු වූ ප්‍රසාද් මඩුගල්ල සූරියසිංහට උදව් කරයි. ඔය අතර සූරියසිංහත් අයිවන් සල්ගාදුත් අතර දරුණු ගැටුම් ඇති වේ. සල්ගාදුට මැණික් පෙට්ටිය සොයා ගන්න ලැබෙයි ද? සූරියසිංහ කුමක් කරයි ද? වීරවර්ණ බලන්න

[mom_video type=”vimeo” id=”152207857″]

Related posts

අජිත් සුජිවා හුටපටය ගීතයකින්

colombotoday

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් වෙත දැයේ බුහුමන පිරිනමන “සසර දනව්ව” – 30 වනදා සවස 2.30ට

colombotoday

2021 විශ්ව රූ රැජින කිරුළ ඉන්දියාවට

colombotoday

ප්‍රියංකා බොලිවුඩය අතහැර හොලිවුඩයට !

colombotoday

සීතල දෙසැම්බරය උණුසුම් කරමින් සනී ලියෝන් කැසිනෝ ප්‍රවර්ධන වැඩකට ලංකාවට එයි

colombotoday

‘ලංකාව අරාබියක් කරමු’ සගරා තොගයක් මුද්‍රණයේ .. – ඇණැවුම අරාබි පාසැලකින්

colombotoday