මෑතකාලීනව දියුණු වූ සිංගප්පූරුව, තායිලන්තය, මැලේසියාව, කොරියාව වැනි කිසිදු රටක් දියුණුවට පත්වූයේ, තම ආසන්නයේ පිහිටි විශාලතම රාජ්‍යයන් සමග ගිවිසුම්වලට යාමෙන් නොවන බව පාත්ෆයින්ඩර් පදනමේ විධායක අධ්යක්ෂ ලක්ෂ්මන් සිරිවර්ධන මහතා පැවසීය.
ඒ මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර දැනටමත් පවතින හා යෝජිත ආර්ථික වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් අද දෙරණ Biz 24×7 සමඟ සුවිශේෂී සාකච්ඡාවකට එක්වෙමිනි.
මෙම සම්පූර්ණ සාකච්ඡාව පහතින් නැරඹිය හැකිය.