Colombo Today Local News

කොටින්ගේ ඡායාරූප හා වෙනත් ක්‍රියාදාමයන් සංරක්‍ෂණයට සංස්‌කෘතික මධ්‍යස්‌ථානයක්‌ කිලිනොච්චියේ ඉදිවේ

ltte

රුපියල් දස කෝටියක්‌ වැය කර ජාත්‍යන්තර ද්‍රවිඩ සංස්‌කෘතික මධ්‍යස්‌ථානයක්‌ කිලිනොච්චියේ ඉදිකිරීමට තමිල්නාඩුවේ පුදුපචෙරි නගරයේ පැවැති අන්තර්ජාතික ද්‍රවිඩ සමුළුවේදී තීරණය කර ඇත.

එහෙත් මේ සඳහා ශ්‍රී ලංකා රජයට දැනුම්දීමක්‌ හෝ රජයෙන් අවසර ගැනීමක්‌ කර නැත.

මෙම ජාත්‍යන්තර ද්‍රවිඩ සංස්‌කෘතික මධ්‍යස්‌ථානය කිලිනොච්චියේ ස්‌ථාපිත කිරීමේ හේතුව හෙළි කර නැතත් ආරංචි මාර්ග පවසන්නේ කොටි සංවිධානයේ ත්‍රස්‌තවාදී සටනට අදාළ සිදුවීම් ඡායාරූප හා වෙනත් ක්‍රියාදාමයන් සංරක්‍ෂණය කිරීම සඳහා එය ස්‌ථාපිත කරන බවයි.

Related posts

“බලාපොරොත්තු සුන් වුණා.. අප කළ වෙනසෙන් රටට වුණේ විනාශයක්.. ඉදල වැඩක් නෑ“ – රතන හිමි

colombotoday

“යුනිෆෝම් ගහගෙන නැමෙන්න එපා” අවුරුද්දට වදින්න ගිය STF සෙබළාට ජනපති කියයි

colombotoday

Enrique ගේ සංගීත ප්‍රසංගයේ කෝටි 2ක බදු වංචාවක්?

colombotoday

ඥානසාර හිමිට විරුද්ධව දේශපාලන හස්තයක් – අළුත්ගම සිද්දියට නඩු දාන්න නීතිපති උපදෙස් පතයි

colombotoday

“රටේ ඒකීය භාවය නැති කරනවනාම්, අපේ දෑත්, දෙපා, නැවත දෙන්න“ – ආබාධිත රණවිරුවෝ

colombotoday

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතය ගැන බ්‍රිතාන්‍යය මෙරට බලධාරීන්ගෙන් ඉල්ලීමක්

colombotoday