හිටපු සභානායක සහ හිටපු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ කොළඹ පිහිටි නිවසටද කිසියම් පිරිසක් පහරදී අලාභහානි කර ඇතැයි වාර්තාවේ.
ගුණවර්ධන මහතා මේ පිළිබඳව කතානායකවරයාටද පැමිණිලි කර ඇත.