Colombo Today Local News

වියළි කලාපයේ ගොවීන් ලක්ෂ දෙකකට නොමිලේ යූරියා

වියලි කලාපයේ ගොවින්ට පමණක්, මහ කන්නයේදී අක්කර 01ට අඩු වී වගාවන්ට යුරියා පොහොර කිලෝ ග්‍රෑම් 50 ක් නොමිලයේ ලබා දීමට නියමිතව තිබේ.

පසුගිය කන්න දෙකක් පොහොර ඇතුළු යෙදවුම් නොමැතිවීම නිසා ගොවින් පත්වූ දුෂ්කරතා මග හැරවීමේ අපේක්ෂාවෙන් මෙය සිදු කෙරෙන බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය පවසයි.

එම පොහොර තොගය දෙසැම්බරයට පෙර ගොවින් අතට පත් කෙරෙනු ඇති යි.

ලක්ෂ දෙකකට අධික සංඛ්‍යාව මෙම සහනාධාරය සඳහා සුදුසුකම් ලබා ඇත.

Related posts

ගෝඨා අල්ලන්නැයි සිංගප්පූරු නීතිපතිට අපරාධ පැමිණිල්ලක්

colombotoday

ඇතැම් කූට පුද්ගලයන් වංචනික අභිප්‍රායයන් ඉටුකර ගැනීමට ජනපතිගේ නම විකුණයි

colombotoday

විරෝධාර රණවිරුවන්ට කෘතඥතාව පළ කල ජනපති

colombotoday

‍ලොව පුරා ත්‍රස්ත තර්ජණ: කටුනායක ගුවන්තොටේත් ආරක්ෂාව තර කරයි

colombotoday

හිටපු ජනපති නන්දසේන ලබන 24දා යළි දිවයිනට

colombotoday

ඉෂාලිනිගේ සිරුර ගොඩගැනීම 30වනදා.. දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක්

colombotoday