Colombo Today Local News

IECD බලපත්‍ර සඳහා Online ඔස්සේ ගාස්තු ගෙවීමට අවස්ථාව

ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව බලපත්‍ර ලබා ගැනීම සඳහා ගෙවිය යුතු ගාස්තු දෙපාර්තමේන්තුවෙන් සේවා ලබා ගන්නා, මාර්ගගත ක්‍රමයට ලියාපදිංචි වූ සේවා දායකයින්ට නොවැම්බර් 01 වැනිදා සිට මාර්ගත ක්‍රමය හරහා ගෙවීම් කිරීමට පහසුකම් සලසා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ, ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව පසුගිය අගෝස්තු 15 වනදා සිට බලපත්‍ර අයදුම් කිරීම මාර්ගගත ක්‍රමයට සිදු කිරීමට පියරව ගෙන ඇති බවයි.

Related posts

බේබද්දන් පිරිසක් ශ්‍රීලනිප මූලස්ථානයට හූ කිව්වා.. එය වැදූ අම්මාට හූ කීවා වගේ – මහින්ද අමරවීර

colombotoday

වී අලෙවි මණ්ඩලයෙන්, යල කන්නයේ වී ගැනීමට නියමිත මිල ගණන් මෙන්න

colombotoday

රට බෙදන්න කිසිම අදහසක් නෑ

Admin

කොවිඩ් රෝගීන් ගෙනයමින් සිටි බස්යක් තවත් බසයක ගැටෙයි

colombotoday

වැලිකඩ බන්ධනාගාරයේ හදිසි සෝදියකදී ජංගම දුරකථන ඇතුළු උපකරණ තොගයක් සොයා ගැනේ

colombotoday

මෙරට දුෂිතම ගඟ කැළණි ගඟ බවට අනාවරණයක්

colombotoday