Colombo Today Local News

විරෝධාර රණවිරුවන්ට කෘතගුණ දැක්වීම සදහා මිහිදු සෙත් මැදුරට පිහිණුම් තටාකයක් ජනපති ලබාදෙයි

විරෝධාර රණවිරුවන් උපන් දේශය වෙනුවෙන් සිදුකළ මෙහෙවරට කෘතගුණ දක්වමින් රුපියල් මිලියන 15 කට අධික වියදමකින් අත්තිඩිය මිහිදු සෙත් මැදුරේ ඉදිකෙරණු පිහිණුම් තටාකය අද (19) පස්වරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් විවෘත කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරා.

 

Related posts

ලක්ෂ 50 යතුරු පැදි ඉස්සූ හොර දෙටුවෙක් මාට්ටු

Admin

මොරගහකන්ද ජලාශයට ජලය පිරවීම සුබ මොහොතින් ඇරඹේ

colombotoday

අගමැති හොරු අල්ලන්න කමිටුවක් පත් කරයි.. කමිටුවේ ප්‍රධානීන් රාජිත, අජිත්, ස්වාමිනාදන්

colombotoday

මාර්ග නීති කඩකළ රියදුරන්ට දඩ ගෙවීමට සහනදායී පිළිවෙතක්

colombotoday

සමූපකාරවල මුදල් තැන්පත් කළ ජනතාවට දේපලක් විකුණා හෝ මුදල් ආපසු ලබා දෙනබවට පොරොන්දුවක්

colombotoday

මිලියන 1080 කුඩු තොගය සමග අත්අඩංගුවට ගත් පස් දෙනා රදවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දෙයි..

colombotoday