Colombo Today Local News

“ශ්‍රීලනිපය කැඩුවේ ජනපති මෛත්‍රීයි, එජාපය පරදන්න කොලෙන් හරි මලෙන් හරි අපි එනවා“ – දිලුම් අමුණුගම

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමට කටයුතු කළේ ඒකාබද්ධ විපක්ෂය නොව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පවසයි.

ඉදිරි මැතිවරණයේදී එජාපය පරාජය කිරීමට වත්මන් ශ‍්‍රිලනිප නායකත්වය එකඟ නොවන්නේ නම් මොන කොළෙන් මොන මලෙන් හෝ ඉදිරි මැතිවරණයේදී නියම ශ‍්‍රි ලංකාකාරයින් පිරිවරා කරඟ වදින බවද ඔහු කියා සිටියේය.

Related posts

මහර ගැටුම : රැඳවියන්ගේ සිරුරු ආදාහනයට නියෝග

colombotoday

වසන්ත කංචන රතු ඉරේ ඇවිලෙයි

Admin

යහපාලන පාර්ලිමේන්තු මංත්‍රී හේෂාන් විතානගේට භාණ්ඩ සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනා.

colombotoday

ශ්‍රීලනිප ආණ්ඩුව ස්ථීරයි.. අලුත් ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමති මමයි – ජෝන් සෙනවිරත්න

colombotoday

ජල පහරට හසුව පුද්ගලයෙක් අතුරුදන්

Admin

ථෙරවාද හෝ මහායාන නොවන ආගමික සංස්කෘතියක් සෑදීමට රතන හිමි යයි. | මහන වෙලා එන්න පැරණි හිතවතුන් කියයි.

colombotoday