Colombo Today Local News

“ශ්‍රීලනිපය කැඩුවේ ජනපති මෛත්‍රීයි, එජාපය පරදන්න කොලෙන් හරි මලෙන් හරි අපි එනවා“ – දිලුම් අමුණුගම

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමට කටයුතු කළේ ඒකාබද්ධ විපක්ෂය නොව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පවසයි.

ඉදිරි මැතිවරණයේදී එජාපය පරාජය කිරීමට වත්මන් ශ‍්‍රිලනිප නායකත්වය එකඟ නොවන්නේ නම් මොන කොළෙන් මොන මලෙන් හෝ ඉදිරි මැතිවරණයේදී නියම ශ‍්‍රි ලංකාකාරයින් පිරිවරා කරඟ වදින බවද ඔහු කියා සිටියේය.

Related posts

අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරයට තමාගේ නම යෝජනා කෙරූ ලිපිය වේදිනිගම හිමි ඉල්ලා අස් කරගෙන

colombotoday

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන වගන්තිය ආරක්ෂා කරගත යුත්තේ ඇයි ? – සජීව සංවාදය

colombotoday

දුම්රිය වර්ජනයට කුපිත වූ මගීන්ගෙන් දුම්රිය දෙකකට ප්‍රහාර

colombotoday

පොලොන්නරුවේ වි මිලදී ගැනීම අරඹයි

colombotoday

පොලිස්පති පූජිත් ජයසුන්දර CIDයෙන් අත්අඩංගුවට ගනී !

colombotoday

වියදම් සහ ණය ගැනීම් නීත්‍යානුකූලදැයි සොයා බලන්න. සමගි ජන බලවේගය විගණකාධිපතිගෙන් ඉල්ලයි

colombotoday