Colombo Today Local News

ලෝක වෙළෙඳපලේ රන් මිල පහළට

ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල සුළු වශයෙන් පහළ ගිය ද එය දේශීය රත්තරන් මිල පහළ දැමීමට තරම් සැළකිය යුතු තත්වයක් නොවන බව හෙට්ටිවීදියේ ස්වර්ණාභරණ ව්‍යාපාරිකයෝ පවසති.

රත්තරන් මිලේ එවැනි සුළු වෙනස්කම් නිතර සිදුවන බවත් තවත් දින කීපයකින් මිල ඉහළ යා හැකි බවත් එම ව්‍යාපාරිකයෝ පවසති.

කැරට් 24 රත්තරන් පවුමක් හෙට්ටිවීදියේ රුපියල් 106,000 ත් 108,000 ත් අතර මිලකට අළෙවි වේ.

ලෝක වෙළෙඳපොලේ රත්තරන් අවුන්සයක මිල ඩොලර් ඩොලර් 1791 සිට ඩොලර් 1786 දක්වා ඩොලර් 5 කින් අඩු වී තිබේ.

Related posts

සෞඛ්‍ය සේවකයෝ අදත් විරෝධයක

Admin

ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද

Admin

කනක හේරත් ගේ නිවෙසටත් ගිනි තබයි

colombotoday

“ලංකාවෙි බඩු මිල ඉහල යන්නේ නූල කැඩුණු සරුංගලයක් වගේ. ගොවියාට සල්ලි දුන්නා කියා ප්‍රශ්නය විසඳන්න බෑ”

colombotoday

විදෙස් තැපැල් භාණ්ඩ භාර ගැනීම අද සිට යළි ඇරඹේ

colombotoday

හම්බන්තොට ආයෝජන කළාපය අවශ්‍යයි – චමල් රාජපක්ෂ

colombotoday