Colombo Today Local News

IMF ලබාදෙන විසඳුම් ඇතැම් විට අප්‍රසන්න විය හැකි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම වෛද්‍යවරයෙකු හමුවට යෑම හා සමාන බව හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පවසයි.

කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති ආචාර්ය ඉන්ද්‍රිජිත් කුමාරස්වාමි මේ බව සඳහන් කළේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාදෙන විසඳුම් ඇතැම් විට අප්‍රසන්න විය හැකි බව ඔහු පවසයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලැබුණ ද නොලැබුණ ද ආර්ථිකය ස්ථාවර කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග ගත යුතු බවයි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති කටුනායකදී CID අත්අඩංගුවට

colombotoday

ජපානයේ බුදු දහම වෙනුවෙන් කළ මෙහෙවරට ධම්මාලෝක හිමි ගෞරව නාමයෙන් පිදුම් ලබයි

colombotoday

ජල ගාස්තු මිල සූත්‍රය දෙසැම්බර් සිට ක්‍රියාත්මකයි

Admin

නිවියෝක් ටයිම්ස් පුවත්පතට එරෙහිව නඩු දානවා

colombotoday

විපක්ෂයේ සහ මැතිවරණ කොමිසමේ ක්‍රියාකලාපයට එරෙහිව මහින්දගෙන් සැර නිවේදනයක්

colombotoday

සහරාන් සමග සබඳතා පැවැත්වු පුද්ගලයෙක් තමිල්නාඩුවේ දී අත්අඩංගුවට

Admin