World

මොළයේ සෛල විනාශ වීමේ රෝගයට හැදූ බෙහෙත සාර්ථකයි

ඩිමෙන්ෂියා, ඇල්සයිමර් යන නම්වලින් හදුන්වන මොළයේ සෛල විනාශ වීමේ රෝගය පාලනය කළ හැකි ඖෂධයක් පළමු වරට සාර්ථක ප්‍රතිඵල පෙන්වා තිබේ.

අදාළ ඖෂධය lecanemab යනුවෙන් නම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙම ඖෂධය මගින් විනාශ වුණු මොළයේ සෛල යථාතත්ත්වයට පත් වන බවට මෙතෙක් පැවති පර්යේෂණවලින් තහවුරු වී තිබේ.

ඇල්සයිමර් හෙවත් ඩිමෙන්ෂියා රෝගය මේ වන විට බහුලව ලෝකය පුරා වර්ධනය වෙමින් පවතින බවට වාර්තා පළ වී ඇත.

මෙම රෝගී තත්ත්වයට පත්වූවන්ගේ මතකය නැති වී යන අතර මේ සදහා මෙතෙක් සාර්ථක ඖෂධයක් නිෂ්පාදනය කර නොතිබිණි.

Related posts

බිලි පූජාවකට ගැහැණු දෙදෙනෙක් වධ දී මරා දාලා…

colombotoday

හමාස් නායකයෙකු ඊශ‍්‍රායල් අත්අඩංගුවට

colombotoday

නයිජීරියාවේ ආයුධ සන්නද්ධ කැරුලිකරුවන් පාසල් ළමුන් 140 පැහැරගෙන

colombotoday

අමෙරිකාව සහ දකුණු කොරියාව නව න්‍යෂ්ටික අවි ගිවිසුමකට අත්සන් තබයි

Admin

Whatsapp සංවාද සුරකින්න “ChatLock” හඳුන්වා දෙයි..

Admin

සමරිසි සබඳතා වලට ආශිර්වාද කරන්න පූජකවරුන්ට පාප්තුමාගේ අවසරය ලැබෙයි

Admin