Colombo Today Local News

හිටපු පොලිස්පතිට එරෙහි නඩුවට පොලිස්පති අධිකරණයට එයි

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ට එරෙහිව විභාග කෙරෙන පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධ නඩු විභාගය අද (29)දින කොළඹ මහාධිකරණයේ පැවැත්වෙයි.

එහි සාක්ෂි ලබාදීම සඳහා පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා මීට සුළු මොහොතකට පෙර අධිකරණය ට පැමිණ ඇත.

Related posts

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල ලක්ෂයක් මෙරටට

colombotoday

අත්අඩංගුවට ගතයුතු පොලිසියේ 21 ස්ථාන මාරුවීම් ලබා රාජකාරියේ

colombotoday

පළාත් දෙකකට ප්‍රධාන ලේකම්වරු පත් කරයි

Admin

ඉන්දිය දූත පිරිස දිවයිනට

colombotoday

නිදහස් පක්ෂයේ තැනක් නැති වුණොත් මහින්ද ලගට යනවා – මුතුහෙට්ටිගම කියයි

colombotoday

ආනයන සහ අපනයන පහසු කරයි

Admin